තරු හුට පට

ලංකාවටම ආඩම්බරයක් – හොලිවුඩ් චිත්‍රපටියක ලංකාවේ නිළියක් දස්කම් දක්වයි

6

මේ ළඟදී අපිට ඉතාම සතුටුදායක ආරංචියක් ලැබුණු. ඒ තමයි ඉදිරියට තිරගතවීමට නියමිත Justice League චිත්‍රපටියේ ලංකාවේ එක්කෙනෙක් රඟපානවා.

මේක දැනගත්ත වෙලාවේ අපිට ගොඩක් සතුටු හිතුනා. මොකද අපි හැමෝම එනකල් බලාගෙන ඉන්න ෆිල්ම් එකේ අපේම රටේ කෙනෙක් ඉන්නවා කියන්නේ ඒක අපිට ලොකු ආඩම්බරයක්.

අපි ඒ ආරංචිය ඔයලා අතරේ බෙදා ගත්තාම ඒකට තිබුණු ප්‍රතිචාරය හින්දාම අපි විඳපු සතුට අපේ යාලුවෝ සේරටම දැනුණා කියලා අපිට තේරුණා. ඒ හින්දා අපි බැලුවා මේ ගැන තව ටිකක් විස්තර හොයන්න ඕනේ කියලා

ළඟදී තිරගතවීමට නියමිත Justice League චිත්‍රපටියේ  මෙහෙම ලංකාවේ නිළියක් රඟපානවා කිව්වාම ලංකාවට කොයි තරම් නම් ආඩම්බරයක්ද?

එයා නමින් ශලිනි පීරිස්. ශලිනිගේ පෞද්ගලික විස්තර ඔයාලට පහතින් බලන්න පුළුවන්.

 

1

5 6

4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!