
සෙල්ෆි රැල්ලක් මේ වන විට ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.එක එක වර්ග වලට අයත් සෙල්ෆි එක කාල වලදී ප්‍රසිද්ධියට පත් වුණා. ඒ අතරින් පොලිස් දඩ සෙල්ෆි ඉතා ජනප්‍රියත්වයට පත්වුණා.
ඉතින් ඔන්න දැන් සෙල්ෆි වලට අමතරව සෙල්ෆි සිංදුවකුත් හදලා තියෙනවා. බලන්නකෝ කොහොමද කියලා ඒ සෙල්ෆි සිංදුව.