Gossip

බීබර් අතහැර Selena Gomez අවුරුදු 68 ක සිනමා තරුවක් විවාහ කරගන්න කතාව ඇත්තක්ද..? ඇයට මානසික රෝගයක්ද..? – Photos

ජනාප්‍රිය ගායිකාවක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටින Selena Gomez 68 හැවිරිදි සිනමා තරුවක් සමග විවාහ වීමට සූදානම් වනබව විදෙස් මාධ්‍ය පසුගියදා අනාවරණය කර තිබුණා.
මේ පිළිබඳව Selena Gomez සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේද සටහනක්ද තබා තිබුණා.
කෙසේ වෙතත් 68 වැනි වියේ පසුවන ‍හොලිවුඩ් නළු Bill Murray සමගින් ඇය පසුගියදා කෑන්ස් චිත්‍රපට උළෙලට සහභාගී වී තිබෙනවා.
එහිදී Selena Gomez සහ Bill Murray එකට සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින්ද තිබෙනවා.
ඇය තම ඉන්ස්ග්‍රෑම් ගිණුම ඔස්සේ තම පෙම්වතා පිළිබඳව සඳහන් කල පසු ඇය පිළිබඳව බොහෝ දෙනෙකු මත පලකර තිබුණා.
ඒ පිළිබඳව මේවනවිට සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය දරන්නේ වෙනස්ම අදහසක්.
ඇතැමුන් සඳහන් කරන්නේ Selena Gomez මේ වනවිට මානසික රෝගයකින් පෙලෙන බවත් ඒ නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බවත්ය.
නමුත් මේ කාරණාව පිළිබඳව ඇතැම් පුද්ගලයන් පවසන්නේ Bill Murray සමග එක්ව Selena රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපටයේ ප්‍රචාරයට මෙලෙස පුවත් මවන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!