තරු හුට පට

රොෂානුයි සංගීතයි ප්‍රේමයෙන් වෙලෙයි – වීඩියෝ සහිතයි

 

sangeetha

මේ දිනවල “දෙරණ ස්ටාර් සිටි” වැඩසටහන විකාශය වෙනවානේ. ඒ වැඩසටහන අතරතුර මරු මරු වැඩ වෙනවා හැම වෙලාවකම වගේ.

මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් තමයි.  ඒ මොකක්ද  දන්නවාද. රීදී තිරයේ  ජනප්‍රිය ඒ වගේම ප්‍රවීණ  චරිතයක් තමයි  සංගීත වීරරත්න සහ රොෂාන් රණවක කියන්නේ.

කොහොම හරි මේ දෙන්නා පරම්පරා දෙකක අය කියලා කවුරුත් දන්නවානේ.  පරම්පරා දෙකක වුණත් මේ දෙන්නගේ පෙනුම ගත්තම එකම පරම්පරාවේ වගේ තමයි.

ඒ තියන්නේ සංගීත තවමත් එදා වගේම අදත්  ලස්සනයි, රොෂාන්  රණවකත් ඒ වගේම තමයි.

ඔන්න ස්ටාර් සිටි වැඩසටහනට ඇවිල්ලා මේ දෙන්නා ලස්සන සිංදුවකට පට්ට ඩාන්ස් එකක් දැම්මානේ. ඒ ඩාන්ස් එක ගැන නම් ගොඩක් අය අවධානය යොමු කරන්න ගත්තා.

මොකද ඒ තරමට ඒ ඩාන්ස් එක ලස්සනයි. හරියට ඒ දෙන්නා ඩාන්ස් කළේ පෙම්වතයි පෙම්වතියයි වගේ. හරිම ලස්සනයි.

ඒ ඩාන්ස් එක පහතින් බලන්නකෝ කොහොමද කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!