දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්රිනී සමන්මළී සකලසූරිය අද(14) යුග දිවියට එළැඹුනා.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වූ මෙම උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සාක්ෂි අත්සන් කිරීම සඳහා එක්ව සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා
