රවීන් කණිෂ්ක එහෙමත් නැත්නම් දෙවෙනි ඉනිමේ අනුහස් කියලා කිව්වම නොදන්න කවුරුත් නෑනේ.
දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් තම ගමන් මග විවර කරගත් රවීන් මේවනවිට මේ රටේ ජනප්‍රියම නළුවන් අතර ඉදිරියෙන් සිටිනවා.
ඉතින් රවීන් කණිෂ්ක ගැන දෙවෙනි ඉනිම රචක සමන් එදිරිමුණි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.
මේ එම සටහනයි.