Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අවසන් ගමන් යයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.
මියයනවිට ඒ මහතා 61 වැනි වියේ පසුවුණා.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා ඒ මහතා රෝහල් ගත කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!