ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය ඇගිලි ගැන ගැන බලාගන හිටපු දේ ඔන්න ඉෂ්ඨ වෙලා කියලා අපිට ආරංචි වෙනවා.
පවුලේ හැමොම බලාපොරොත්තුවෙන් හිටපු පුංචි සිගිත්තා කැදැල්ලට ඇවිත්. ඒ පුතෙක් කියලා තමයි අපිට ආරංචි වුණේ.
රෝෂන් – රිද්මා ලබපු මව්පිය පදවියට වෙබ් ගොසිප් අපි සුබ පැතුම් එක් කරනවා.
රෝෂාන්-රිද්මා තමන්ගේ සතුට මේ විදියට සමාජ මාධ්‍යට එක් කර තිබුණා.
