පුංචි තිරයේ ජනප්රිය නළුවෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ.
රොෂාන් පසුගිය හත්වැනිදා තාත්තා කෙනෙක් වුණා.
මේ වෙද්දි දරු සුරතල් විදින රොෂාන් පුංචි පුතා එක්ක හුරතල් වෙන හැටි ගැන ඔහුගේ බිරිඳ රිද්මා මුහුණුපොතට මේ විදිහට දාලා තිබුණා.