තරු හුට පට

පාරේ ඉන්න කෙල්ලන්ව දාගන්නේ බලාගෙනයි

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට  අපි හැමෝටම මේ නත්තලේ සැබැ අරුත අමතක වෙලා ගිහින්.මේ දවසට දැන් තියෙන්නේ වාණිජ වටිනාකමක් විතරයි.පල්ලි වල,දේශනශාලා වල ඇතමුන් කුමන විදියේ දේවල් කිව්වත් අද අපි ජිවත් වෙන්නේ ඒ දේවල් හරියාකාරව ක්‍රියාත්මක කීරිමට නොහැකි සමාජයකයි.

 
ඒ දවස ජේසු සමිඳුන් නඟරසෝබනියක් වු මග්දලාවේ මරියා හ‍ට සමාව දුන්න ද අද අපට එසේ කීරිමට නොහැකිව තිබෙන්නේ ඒ නිසයි.ගැහැණියකට මිලක් පමණක් නියම වු මේ ලොකේ,ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

1 2 3 4 5 6 7 8 9 10 11 12

2 Comments

2 Comments

  1. Sudhara

    January 6, 2015 at 9:58 am

    A realistic story which everybody should watch

  2. fishinglovers.net

    January 29, 2015 at 4:12 pm

    I really like and appreciate your blog.Really thank you! Cool.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!