Gossip

ප්‍රියන්කා චොප්රා බොරුකාරියක් වෙයි – විඩියෝ

සුරූපි නිළි ප්‍රියන්කා චොප්රා පසුගිය දා ඇගේ 37 වන උපන්දිනය සැමරුවා. ඇය ඒ සදහා තම සැමියා නික්,මව මධු චොප්රා සහ ඥාති සහෝදරියක් වන පරිනීති චොප්රා සමග මියමි හි යාත්‍රාවක ඇගේ උපන්දිනය සමරා තිබුණා. ප්‍රියන්කගේ උපනදින සැමරීම සම්බන්ධව අන්තර්ජාලය හරහා විවධ ඡායාරූප පෙළක් හුවමාරු වූ අතර ඒ අතර තිබී ඇය දුම් පානය කරන ඡායාරූපයක් විශාල පෙරළියක් කිරීමට සමත් වෙලා තියනවා.

ඇයගේ ගොඩක් රසිකයන් ඇය බොරුකාරියක් ලෙස විවේඡනය කරන්නට පටන්ගෙන තිබෙනවා. ඇය දුම්පානය සම්බන්ධයෙන් ඇගේ රසිකයන්ගෙන් කෝපය උපයා ගත්තා පමණක් නෙවෙයි ඉන්දියාවට බලපා ඇති දැඩි ගංවතුර තත්වය මධ්‍යයේ රාජ්‍ය සන්නාම තානපතිනිය වශයෙන් මේ ආකාරයෙන් උපන්දින සැමරීම සම්බන්ධව දැඩි විවේඡනයට භාජනය වෙලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!