Gossip

“20 කින් පමණ යුත් ජනාධිපති ආරක්ෂක රථ පෙළ 3ක් දක්වා සීමා කිරීමට තීරණයක්.. ජනාධිපතිවරයා ගමන් කිරීමේදී මාර්ගය වසා තැබීමේ සම්ප්‍රදායත් ඉවත් කෙරේ.”

ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කරන බවයි වාර්තා වන්නේ.
සෙසු වාහන හැසිරීමට යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද නියෝග කර තිබෙනවා .
ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීමේ සම්ප්‍රදායද ඉවත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!