පූජා උමාශංකර් ජීවිතයේ වැදගත් පියවරක් තියලා කියලා වෙබි ගොසිප් අප වාර්තා කළා මීට පෙර .
ඇය විවාහ වෙලා තියෙන්නේ ප්‍රසාන්ත් නම් ව්‍යාපාරික තරුණයෙකු සමඟයි. ඔහු ලංකාවත් සමඟ සම්බන්ධ ව්‍යාපාරිකයෙක් කියලත් අපිට ආරංචි වුණේ.
ඒ කොහොම වුණත් ඔවුන් දෙපළ විවාහ වෙලා තියෙන්නේ හැව්ලොක් හිදී.
ඔන්න ඔවුන් යුවළගේ විවාහ උත්සවයේ ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා. මේ ඡායාරූප අප මුලින්ම පළ කරන්නේ වෙබ් ගොසිප් තුළින් කියලත් සතුටින් දන්නා සිටිනවා.
එම ඡායාරූප පහතින් බලන්න
.

























