Gossip
රන්මාල හොරු අල්ලාගත් පරීක්ෂණය කරනකොට හදිසියේම OIC ට හෘදයාබාධයක් සෑදී මියයයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවමින් සිටියදී හලාවත පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් ස්ථානාධිපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. හදිසියේ ඇතිවූ අසනීප තත්වයකින්...