Gossip

බිග් මැච් අස්සේ කොළඹ ප්‍රධාන පාසලක සිසුන්ට වුණ භයානක දේ

කොළඹ කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අද (20) පස්වරුවේ අනතුරකට ලක් වී තිබෙනවා.

අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය එකවරම මාර්ගය මැද පෙරලී ගොස් ඇති අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් පිරිසක් මෙහි ගමන් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් 10 දෙනෙකු පමණ එහි ගමන් කර ඇති බවත් ඉන් 03 දෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසනවා.

1

2 3 4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!