Gossip
පොලිස් නිළධාරියෙක් අතින්ම සපත්තුවේ ලේස් ගැටගසාගත් පොලිස් ලොක්කා කවුද?
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පසුවන නිලධාරියෙක්, කොස්තාපල්වරයකුට කියා තම සපත්තුවේ ලේස් පටියක් ගැට ගසා ගන්නා අයුරු සමාජජාල මාධ්‍යයන් ඔස්සේ ව්‍යාප්ත...