Gossip

මීයන් කොළඹ නගරය වටකරයි – විශේෂ හෙළිදරව්ව මෙන්න

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියට අදාළ බිම් සකස් කිරීමේදී විශ්වාස කල නොහැකි මට්ටමේ අති දැවැන්ත මී ජනාවාසයක් අදාළ ඉදිකිරීම් නිලධාරීන්ට හසුවී තිබෙන අතර හදිසියේ එල්ල වූ තර්ජනය හමුවේ එම මීයන් අවට තිබෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට රිංගා ඇති බව වාර්තා වනවා.

මේ වනවිට එම ආයතන වලට මීයන්ගෙන් දැඩි තර්ජන එල්ල වී ඇති අතර එය තක්සේරු කර ඇති ප්‍රමානයට වඩා බොහෝ වැඩි මී ගහණයක් බවද සැලකේ.

මෙම තත්වයෙන් මිදීම සඳහා රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවද වාර්තා වේ.

ඉතා ඉක්මනින් මර්ධනය නොකලහොත් මීයන්ගෙන් කොළඹ නගරයට වන හානිය ඉතා දරුණු විය හැකි වන අතර එය ත්‍රස්තවාදී ප්‍රහාරයකට වඩා වැඩි බලපෑමක් ලෙසද සැලකේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!