Gossip

කළුතර බෝධියට නැගපු තරුණයාට වැඩ වරදියි

අද දහවල් තරුණයෙකු කළුතර බෝධියට නැග තිබෙනවා.

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙම තරුණයා බෝධියෙන් බස්සවා ගැනීමට උත්සාහ කර ඇති අතර එය අසාර්ථක වීම නිසා පොලිසිය කැඳවා තිබෙනවා.

මෙම තරුණයා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙලෙස බෝධියට නැග්ගේ ඇයිද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

එම අවස්ථාවේ වීඩියෝවයි මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!