Gossip

අදට යෙදී ඇති උමාලිගේ උපන්දිනය වෙනුවෙන් සාරංග කුමක් කරයිද?

සාරංග දිසාසේකරගේ බිරිඳවන උමාලි තිලකරත්නගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර උමාලිගේ උපන්දිනය වෙනුවෙන් සාරංග කුමක් කරන්නේද යන්න බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා.

මේදිනවල සමාජජාල මාධ්‍යයන් ඔස්සේ මෙන්ම වෙබ්අඩවිවල පැතිරුණේ මේ දෙදෙනාගේ විවාහය දෙදරා ඇති බවයි.

එයට හේතූන් ලෙස දැක්වුනේ උමාලිට ධනුක දුන් ලේනෙක් නිසා මේ දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවුණු බවයි.

ඒ වගේම එයට තවත් හේතුවක් ලෙස දැක්වුනේ සාරංග සහ දිනක්ෂි අතර පැවති පෙම් සම්බන්ධයක් නිසා මේ දෙදෙනා මෙලෙස විරසක වූ බවයි. ‍නමුත් ඒ කටකතාව අසත්‍ය බව දිනක්ෂිගේ පාර්ශවයෙන් පවසා තිබුණා.

කෙසේනමුත් මේ කටකතා සම්බන්ධයෙන් තවමත් සාරංග හෝ උමාලි පිළිතුරු දී නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!