Gossip

පොලිස් නිළධාරියෙක් අතින්ම සපත්තුවේ ලේස් ගැටගසාගත් පොලිස් ලොක්කා කවුද?

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පසුවන නිලධාරියෙක්, කොස්තාපල්වරයකුට කියා තම සපත්තුවේ ලේස් පටියක් ගැට ගසා ගන්නා අයුරු සමාජජාල මාධ්‍යයන් ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඒ හරහා විවිධ කතිකාවන් ගොඩනැගෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වන සත්‍යය කථාව තවමත් තහවුරු වී නොමැත.

පොඩ්ඩන්ගේ ආත්ම ගරුත්වය ගැන බොහෝ ලොක්කන් සිතන්නේ නැත. ඔවුන්ගේ පෞද්ගලික වැඩ පවා කරගන්නේ පොඩ්ඩන් යොදාගෙනය. මෙයත් එහෙම සිදුවීමක්ද?

එහෙත් මෙය ඇතැම් විට මේ නිලධාරියා බිමට පහත් වීමට නොහැකි රෝගයකින් පෙළෙනවාද විය හැකිය. කෙසේ වෙතත් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නව කතිකාවක් ගොඩ නැගෙමින් තියෙනවා.

image-14

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!