Gossip
මගේ අරමුණ මගේ දරුවට කිරිදීම මිසක් මගේ ශරීරය පෙන්වා ලිංගිකත්වය පෙන්වීම නෙවෙයි – ජනපති දියණිය ලොවට කියයි
උඩුකය නිරුවත්ව තම දරුවාට මව්කිරි පොවන ඡායාරූපයක් නිසා කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ්ගේ බාල දියණිය අලියා ෂගීවා ජාත්‍යන්තරයේ ලොකු කතාබහක් ඇතිකළා. අප්‍රේල් මාසයේදී...