Gossip

ටිකට් විකුණපු අහිංසක සීයට කොල්ලෙක් කරපු උතුම් වැඩක් – වීඩියෝ

අසරණ කෙනෙකුට පිහිට වෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක් වගේම හිතට මානසික සතුටක්.
ඒත් අද සමාජයේ කෙනෙකුගේ අසරණකම දැකලා පිහිට වෙන අයට වඩා ඉන්නේ අහක බලාගෙන යන අයයි.
ඒත් මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.
ටිකට් විකුණන වයසක සීයා කෙනෙකුගේ ඔක්කොම ටිකට් ටික අරගත්තු තරුණයෙක් ගැන මුහුණුපොතේ වීඩියෝවක් හුවමාරු වෙමින් තිබෙනවා.
ඔහු උදෑසන මෙම වයසක සීයා ඉන්න තැනින් පිටත් වෙලා.
ඊට පස්සේ නැවතත් සවස ඔහු ආපහු එනකොටත් මේ සීයා ටිකට් විකුණමින් සිට තිබෙනවා.
ඉතිං එම නිසා ඔහු එම ස්ථානයෙන් නතර වෙලා මෙම සීයගේ ටිකට් ටික ඔක්කොම ගත්තු හැටි තමයි මේ.

වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!