Gossip

රනිල්ගේ ෆේස්බුක් ගිණුම hack කරලා – වීඩියෝ

මෙරට සංගීත ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් වුණු මිල්ටන් මල්ලවආරච්චිගේ පුත් රනිල් මල්ලවආරච්චිගේ ෆේස්බුක් ගිණුම hack කර ඇති බව ඔහු පවසනවා.
ඔහු පවසන්නේ එම නිසා එහි පලවන කිසිවකට අදහස් නොදක්වන ලෙසයි.
තවද ඔහුගේ නිල fan page එක භාවිත කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!