වැරදි පාරේ ගියොත් ජීවිතේ කවදාමහරි දවසක වරදිනවා. සමහර වැරදි අපිට කවදාවත් හදාගන්න බැරිවෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ වැරදවලින් නැතිවුණු ජීවිතේ ආයෙමත් ලබාගන්නත්...
නිදහස් සන්ධානයේ තවත් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වී තිබෙනවා. විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක ආණ්ඩු පක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන් වනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතාට නව ආණ්ඩුවේ කිසිදු අමාත්‍යධූරයක් අවශ්‍ය නැති බව තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන්...
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා එක්සත් ජාතික පෙරමුණු රජයට එක්වන බවට නිල වශයෙන් දන්වා ඇති බවට වාර්තා වනවා. එක්සත්...
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට තරගය මේ වනවිට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක සිටියදී එයට නව...
පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායක ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළා. ඒ් අද...
මං 1958 අවුරුද්දේ ඉදලා කොණ්ඩේ කපනවා. අවුරුදු හැටක් තිස්සේ තැන් කීපෙකම රස්සාව කෙරුවා. දැන් මේ ඉන්න තැන තමයි වැඩිම කාලයක් හිටියේ. මෙතෙන්ට...
පාර්ලිමේන්තු මන්ත්රීරවරුන් කිහිප දෙනෙක් නැවතත් පක්ෂ මාරු කරන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ...
10 වන ලෝක කාය වර්ධන ශූරතා තරගාවලිය ජයග්‍රහණය කිරීමට ලූෂන් පුෂ්පරාජ් සමත් වී තිබෙනවා. කිලෝ ග්‍රෑම් 100 කට අධික බර පංතියෙන් තරඟ...
දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය හරහා ගායන ක්ෂේත්රයට ආපු තරුවක් තමයි එම්.ජී. ධනුෂ්ක කියන්නේ. ගායනා තරුවල ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වැඩි අඩු වෙනවා. ඒත්...
සැබැවින්ම අහිංසකයකු මරා දැමීම පිළිබඳ සෝචනීය පුවතකින් ඉකුත් සතියේ සෙංකඩගල පුරවරයම ශෝකයෙන් ඇළලී ගොස් තිබිණි. එක බඩවැල කඩාගෙන ආ සහෝදරයකුගේ පිහි පහරකින්...
පසුගිය මාසයේ 25 වැනිදා පටන් ටී.වී. දෙරණ නාලිකාවෙන් දැවැන්ත ගණයේ ටෙලි නාට්‍යයක් විකාශය ආරම්භ වුණා. ඒ ටෙලි නාට්‍යයේ නම තමයි “රාවණ”. සෑම...
විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙස විශ්ව පෙරේරාව හඳුන්වන්න...
පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු කෙනෙක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ. පසුගිය දවස්වල රිතූ ගැන විවිධ පුවත් හුවමාරු වුණා. රිතූගේ ආදරය ගැනත් තවත්...
23 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා...
It appears your web browser doesn't support iframes.