Gossip

මහින්දගේ ආණ්ඩුවට ගිය විජයමුණි ආයෙත් රනිල්ගේ ආණ්ඩුවට එකතුවෙයි?

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා එක්සත් ජාතික පෙරමුණු රජයට එක්වන බවට නිල වශයෙන් දන්වා ඇති බවට වාර්තා වනවා.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ විජිත් විජයමුණි සොයිසා පසුගියදා ඇතිවූ ආණ්ඩු මාරුවත් සමග මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සමග අත්වැල් බැඳගත්තා.

නමුත් නැවතත් සිදුවූ ආණ්ඩු පෙරලියත් සමග ඔහු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සමග එකතු වන බවයි වැඩිදුරටත් තොරතුරු දැක්වුණේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!