Gossip

අසරණ වූ සිංහයන්ට පණ දුන් ඇන්ජි ෆිට්නස් ගැන ලෝකයටම පෙන්වමින් ඩිෆ් 10 ක් ගහපු හැටි – Photos

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට තරගය මේ වනවිට පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක සිටියදී එයට නව පණක් දුන් ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කර තිබෙනවා.
මෙම ශතකය ලබා ගැනීමෙන් අනතුරුව මැතිව්ස් පිටියේ ඩිෆ් 10ක් ගසා තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පවසා තිබුණා.
පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබුවා.
ලකුණු 13ට කඩුලු තුනක් ලෙස අසීරු තත්ත්වයක තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 243/3 දක්වා රැගෙන යාමට මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් සමත්වීම විශේෂත්වයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!