Gossip

ඇමතිකම් එපා -මලික් සමරවික්‍රම සහ මනෝ ගනේෂන් ගන්න තීරණාත්මක තීරණය මෙන්න

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතාට නව ආණ්ඩුවේ කිසිදු අමාත්‍යධූරයක් අවශ්‍ය නැති බව තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම අවශ්‍ය වුවහොත් තමාද අමාත්‍යධූරයන් අත්හැරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ද පවසා ඇතිට වාර්තා වනවා.

අද(18) උදෑසන පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!