Gossip

ඉදිරි දිනවලදී දේශපාලන පක්ෂ පිල් මාරුවක් – එජාප ප්‍රබලයින් දෙදෙනෙක් සන්ධානයට?

පාර්ලිමේන්තු මන්ත්‍රීරවරුන් කිහිප දෙනෙක් නැවතත් පක්ෂ මාරු කරන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානම් බවට පැවසෙනවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු නැවතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට සූදානම් වෙමින් සිටින බවට වාර්තා වනවා.

ඒ අනුව මෙම ප්‍රධාන පක්ෂ දෙකම තම තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම්වල සංඛ්‍යාව වැඩිකර ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!