Gossip
“සියල්ල අත්හැරලා මම මෙතැනට ආවේ ආපහු හැරෙන්න බලාගෙන නෙවේ. ඕනම කට්ටක් කන්න මම ලෑස්තියි. මොකද මට ඉස්සර ඉඳලම මේ උණ තියෙනවා.”
උස අඩි හයක්, ගැඹුරු කටහඬක්, ආකර්ෂණීය පෙනුමක්… බැලූ බැල්මට කඩවසම් බවේ උපරිමය කියාපානවා. සිංහල සිනමාවේ මෙහෙම නළුවෝ ඉන්නේ කීප දෙනයි. ඉන් එක්කෙනෙක්...