Gossip

‘‘ඔන්න නාමල්… අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙ පුතෙක්…’’ – ජනපති ගෝඨා, නාමල්ගෙන් කළ ඉල්ලීම

පියල් නිශාන්තගේ පුතාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා.
ඉන් පසුව ජනපති ගෝඨාභය, අගමැති මහින්ද ප්‍රමුඛ බොහෝ දෙනෙකු තංගල්ල කාල්ටන් නිවස බලා පිටත් වුණා.
ඒ එදිනට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ උපන්දිනය අරබයා කාල්ටන් නිවසේ පැවැත්වීමට නියමිතව තිබුණු දානමය පුණ්‍යකර්මයට සහභාගි වීම සඳහාය.
මෙහිදී අගමැති පුත් රෝහිත රාජපක්ෂගේ සිඟිති පුතු සුරතල් කරමින් සිටි ජනපති ගෝඨාභය හදිසියේ ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට ‘හොඳ යෝජනාවක්’ ඉදිරිපත් කර තිබුණි.

‘‘ඔන්න නාමල්… අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙ පුතෙක්…’’

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!