Gossip

ටයිකොන්ඩෝ කලු පටිය පැළැඳගෙන වැඩ පෙන්නපු අගමැති මහින්ද – වීඩියෝ

ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ටයිකොන්ඩෝ ගෞරවනීය කළු පටිය ලබා දෙන ලදී.

පසුගිය (24) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසීමට පැමිණි ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ නියෝජිතයින් විසින් මෙම කළු පටිය පළදවන ලද අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගී විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!