Gossip

“මට තවත් මේක කරන්න බෑ” – කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක් හඬා වැටෙන සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි – වීඩියෝ

මේ දවස්වල ලෝකයම කතා කරන්නේ එකම මාතෘකාවක් ගැන.
ඒ තමයි කොරෝනා වෛරසය.
චීන මාධ්‍ය වාර්තා අනුව කොරෝනා වෛරසයෙන් මේ වෙද්දි බිලිගත් ජීවිත ගණන 100 ඉක්මවා තිබෙනවා.
මෙම රෝග ව්‍යාපෘතිය ආරම්භ වූ වූහාන්හි රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක් හඬා වැටෙන විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
ඇය පවසන්නේ තමාට තවදුරටත් මෙය සිදුකළ නොහැකි බවයි.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!