තරු හුට පට ශ්රී ලංකාවට අලුතින්ම එකතු වුණු දූපතේ චන්ද්රිකා ඡායාරූපය මෙන්න Share Tweet Share Share Email Comments ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර වෙරළබඩ ප්රදේශ ආශ්රිතව ඇති ලොකු කුඩා දූපත්වලට අමතරව අලුතින්ම එකතු වුණු දූපතක් ගැනයි මේ කියන්න යන්නේ. මේ දූපත නිර්මාණය වූ හැටි ඔබට හිතාගන්න පුළුවන්ද? ඒ දූපත කෘතීම දූපතක්, මේ දූපත නිර්මාණය වෙන්නේ ලංකාවේ දකුණු පළාතේ. වැඩි වැඩියෙන් ඒ ගැන කියනවා නම් හම්බන්තොට වරාය හදද්දී ඉවත් කළ පස් හා ගල් යොදාගනිමින් මේ තමයි මේ දූපත හැදෙන්නේ. හම්බන්තොට වරායට බටහිරින් ඉදිවී ඇති මෙම දූපත ප්රවේශ මාර්ග දෙකකින් ගොඩබිමට සම්බන්ධ වෙනවා. එම දූපතේ චන්ද්රිකා ඡායාරූපය පහතින් බලන්න. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website