පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 70ක මුදලක් අස්ථාන ගතවීම ගැන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි නාමල් රාජපක්ෂ මහතා අද උදේ FCIDයට ආවේ.
රගර් ක්‍රීඩාව දියුණු කිරීම සදහා එක්තරා ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70ක මුදලක් ලබාදෙන ලෙස සමාගමකට මන්ත්‍රීවරයා දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.
ඔහු කොහොමවුනත් ඒ මුදල ලබාදෙන්න කියලා දීපු ගිණුම් අංකය පෞද්ගලික ගිණුමක්වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් FCIDය පරීක්ෂණ පවත්වනවා.
කොහොමවුනත් ඒ විදිහට ආපු නාමල් රාජක්ෂ මන්ත්‍රීතුමා මීට ටික වේලාවකට කළින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත්තා.
ඔහුව තවත් ටික වේලාවකින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.
