නදීශා හේමමාලි ගැන කියද්දී කවුද නොදන්නේ.. ජනප්රිය රංගන ශිල්පිනියක ලෙස ඇය ගැන ක්ෂේත්රයේ නොදන්න කෙනෙක් නෑ. කාලයෙන් කාලයට තරුණ පරපුර තුළ අලුත්ම කතා මවන්නියක් වන නදීශාගේ පෞද්ගලික ජීවිතයේ ඡායා රූප තොගයක් මේවන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා.
මේ ඡායාරූප අන්තර්ජාලයට ලීක් වුණ හැටි හරියටම දන්නේ නෑ. ඒත් නදීශාගේ මේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ ෆේස්බුක් ගිණුමක් මගින් බව වාර්තා වෙනවා. අදාළ ගිණුම් හිමියා ඇතැම් විට දුරකථන අලුත්වැඩියා ආයතනයක සේවකයෙක් බවත් වාර්තා වෙනවා. ඇතැම් පුද්ගලයින් දුරකථන අලුත්වැඩියා කිරීමට දුන් පසු ඒවායේ ඇති දත්ත මේ ආකාරයට පිටවීම ගැන පසුගිය කාලයේත් විවිධ පුවත් වාර්තා වුණා.
මේ කතාවත් ඒ වගේ වෙන්න පුළුවන්. බැලූ බැල්මට මේ නදීශාගේ අලුත් පෙම්වතා වෙන්නත් පුළුවන්. එම ඡායාරූප පෙළ පහතින් බලන්න.
