නදීෂා හේමමාලී ළඟදී විවාහ වෙනවා කියලා අපි ඔයාලට කිව්වනේ.
ඔන්න දැන් ඒ දෙපළගේ විවාහ උත්සවය ගැන තොරතුරු ටිකක් අපට වාර්තා වුණා.
මන්ගේ හිතවත් පිරිසට පමණක් මේ සඳහා ආරාධනා කර ඇති අතර එහිදී විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදු කිරීමට බතීෂ සහ නදීෂා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මෙම උත්සවය නදීෂාගේ නිවසේ පැවැත්වීමට නියමිත කියලා තමයි වාර්තා වෙන්නේ.