Brendo McCullum T 20 හා ලීග් T 20 සඳහා තරඟ කල ද ඔහු 2015 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා.
ඔහු නවසීලන්තයේ හිටපු නායකයා ද වනවා.
තම Twitter ගිණුම ඔස්සේ පණිවුඩයක් සටහන් කරමින් ඔහු කියා තිබෙනවා වසර 4කට පසුව තමන් සමස්ත ක්‍රීඩාවෙන් සමුගන්න නියමිත බව.
” මම වසර 20ක මගේ ක්‍රීඩාව ගැන සන්තෝස වෙනවා . මම පළමුවෙන්ම ක්‍රිකට් ක්‍රිඩා කරන දවසේ දැක්ක හීනයටත් වඩා මම දැන් මං ගැන සන්තෝස වෙනවා”
මේ වන විට කැනඩාවේ පැවැත්වෙන Global T20 තරඟාවලියෙන් පසුව Brendon ක්‍රිඩාවෙන් සමුගන්න නියමිතයි.
