අද උදෑසන පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවැති මීදුම නිසා කටුනායක ගුවන්තොටුපලට පැමිණි ගුවන් යානා තුනක් මත්තලට පැමිණින තිබේ .පැමිණි ගුවන් යානා අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් UL 869 ගුවන්යානයන බිජිං සිටද , UL 218 ගුවන් යානය දෝහා සිටද ෆ්ලයි ඩුබායි ගුවන් යානය ඩුබායි සිටද පැමිණ තිබේ ගුවන්තොටුපල කලමනාකුරු රුවන් ප්‍රියදර්ශන මහතා ප්‍රකාශකර සිටියේ තෙල් ලබාගැනීමෙන් පසු කටුනායක මිදුම් තත්ත්වය අඩුවූ වහාම ගුවන්යානා කටුනායකට පිටවීමට නියමිතවේ .
