ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් මේ දිනවල චීනය ඇතුළු රටවල් රැසක චාරිකාවක නිරතවෙමින් තිබෙනවා.
හෙතෙම මධ්‍යම චීනයේ ෂියාන් හි බෞද්ධ විහාර්ස්ථාන රැසක සංචාරය කර ඇති බවට විදේශ වාර්තා පෙන්වා දෙයි.
එහි දී ඔහු ලෝක ජනතාවගේ සාමය සහ නිරෝගීභාවය උදෙසා බුදු දහමේ ආශිර්වාදය ප්‍රාර්තනා කර තිබෙනවා.
කාලයක් තිස්සේ බුදු දහම පිළිබඳ හදාරා ඇති බවත් බුදු දහමේ දර්ශනය පිළිබඳව තව දුරටත් අධ්‍යනය කිරීම අපේක්ෂාව බවත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් පවසයි.
මාර්ක් ශකර්බර්ග් එම සංචාරයට අදාළ ඡායාරූප ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.