
මේ දවස්වල කතාවක් පැතිරෙනවා සාරංගයි උමාලියි අතරට තුන්වෙනියෙක් ඇවිත් කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි ආරංචියේ හැටියට මහේෂී මධුෂංකා තමයි අවිල්ලා තියෙන්නේ. ඔන්න ඒ ගැන හරියටද දැනගන්න අපි මහේෂීටයි සාරංගගේ බිරිඳ වන උමාලිටයි කතා කළා.
එතකොට එයාල නම් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.