අධික තදබදය හේතුවෙන් දුම්රිය මැදිරියකදී තරුණයෙකුට අකරතැබ්බයක් සිදුව තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති තරුණයා ගැන යමක් නොකියාම මේ ගැන බැලීම වැදගත් කියලයි කියන්න තියෙන්නේ. දුම්රියේ යන බොහෝ දෙනෙකුට තම තමන් ගැනත් අවධානය යොමු කරගන්නත් එක්ක මේ වීඩියෝව වැදගත් බවත් කියන්න ඕන.
පහත වීඩියෝව බලන්න.
