නිවේදන ශිල්පියෙක් විදිහට වගේම නිෂ්පාදකවරයෙක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ.
ඉහළටම ආපු සුපිරි මියුසික් වීඩියෝස් බොහොමයක් ළහිරුගේ නිෂ්පාදනයෙන් එළිදැක්වු නිර්මාණයි.
ඉතිං මේ නිෂ්පාදකවරයා අද යුග දිවියට එළැඹ තිබෙනවා.
ඔවුන්ගේ විවාහයට කළින් සොඳුරු මතකයන් තබාගන්න ළහිරු ඇයගේ පෙම්වතිය සඳුනි එක්ක කරපු pre-Shoot එකේ සොඳුරු තැන් කිහිපයක් තමයි මේ.
