Gossip

බුකිය ගිනියම් කළ කුවේට් කුමාරිගේ සුරූපී දියණිය කවුද.? කවුරුත් කතා වෙන ඡායරූප පෙළ මෙන්න – Photos

රටේ ලොකු කතාබහක් ඇති කරපු චරිතයක් තමයි කුවේට් කුමාරි කියන්නේ.
පසුගියදා පැවැත්වුණු චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදයටද ඇයට ආරාධනා කර තිබීම ගැනත් බොහෝ දෙනෙක් කතාවුණා.
ඇයගේ සුරූපී දියණිය බවට පවසමින් මේ දිනවල බුකිය පුරා ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනවා.
එම ඡායාරූප කුවේට් කුමාරි සහ ටෙලි නිළියක් වන ඖෂානි රත්නායක කළ Photo shoot එකක් බවයි අපට දැනගන්නට ලැබුණේ.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!