Gossip

මහ සෙනඟ මැද, ක්‍රීඩා පිටියේ බයික් පැදපු කුසල් මෙන්ඩිස්ට සිද්ධවුණු අකරතැබ්බය – වීඩියෝ

නුවන් කුලසේකර වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු අවසන් තරගයේ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශාල තෑගි ප්‍රමාණයක් හිමිවුණා.
ඇන්ජලෝ මැතිව්ස්ට සහ තරගයේ සහ තරගාවලියේ වීරයාට යතුරුපැදි ලබාදෙන්න TVS ආයතනය කටයුතු කර තිබුණා.
ඒ විදිහට ලැබුණු යතුරුපැදි ක්‍රීඩකයෝ ක්‍රීඩාංගණය පුරාම ධාවනය කළේ තරගයේ ජයග්‍රාහී සතුටත් එක්ක.
ඒ විදිහට බයික් පැදපු දෙන්නෙකුට අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධවුණා.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!