Gossip

බොරුවක් නොවූ සංගක්කාරගේ දේශපාලන පිවිසීම.. ?

තමන් දේශපාලනයට පිවිසෙන බවට පවසමින් සමාජ ජාල තුල වැරදි පුවතක් ප්‍රචාරය වන බවත්, එය නොසලකා හරින ලෙසත් ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් කුමාර් සංගක්කාර ඊයේ (03) පවසා තිබුණා.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සංගක්කාර, ක්‍රිකට් වලට අමතරව පුළුල් දැක්මක් ඇති නීතිඥ උපාධියක් ද ඇති අයෙක්.
සංගා මීට වසර කීපයකට ඉහත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ඉහළම භාග්‍ය වන ලෝඩ්ස් අනුස්මරණ දේශනය කිරීමටද වරම් හිමිකර ගත්තා.
සංගක්කාර විසින් සිදු කළ එම දේශනය නිසා ඔහුට මෙරට දේශපාලනයේ සහ නිලධාරීන් ගේ ප්‍රබල විරෝධයක් ද එල්ල වුණා.
මේ දවස්වල පවතින දේශපාලන උණුසුම නිසා සංගක්කාරව නැවතත් කරළියට පැමිණ ඇති අතර ඊයේ සංගා නිකුත් කල මෙම ට්විටර් පණිවිඩයට කෙවින් පීටර්සන් අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබුණා.
ඒ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිත්වය දැරීමද දේශපාලනය බව සංගක්කාරට සිහි කර දෙමින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!