පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු ජනප්රිය චරිත දෙකක් තමයි කුමාර ජයකාන්ත සහ නිරෝෂා හේරත් කියන්නේ.
විවිධ චරිතවලින් රසික හදවත් දිනාගත් මොවුන් දෙදෙනා කලාව නිසාම ආදරය කර විවාහ වුණු යුවළක් විදිහට හදන්වන්න පුළුවන්.
කුමාර ජයකාන්ත සහ නිරෝෂා විවාහ වෙලා මේ වෙද්දි වසර 25 ක් ගත වෙලා.
ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා යළිත් මනාල මනාළියන් විදිහට හැඬවී තිබුණේ මෙලෙසින්.
