මංගල ඡායාරූප සහිත සඟරාවකට ඡායාරූප ගන්න ගිහින් පොලිස් අත්අඩංගුවට පත්වුණු තරුණියක් ගැන පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Ksenia Kalugina නම් 23 හැවිරිදි රුසියානු ජාතික මෙම තරුණිය අසංවර ලෙස පෙනී සිටීම නිසයි එලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
කොහොම වුණත් මෙම තරුණිය මීට මාස ගණනකට පෙර විවාහ වී ඇති අතර මෙම සිද්ධියට ඇයට වසරක පමණ සිර දඩුවමක් ලැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
