හෙලයේ මහා ගාන්ධර්වයන් වන පණ්ඩිත් අමරදේවයන්ගේ වියෝව පිළිබඳ රසික රසිකාවියන් මෙන්න ගායක ගායිකාවන්ද ෆේස්බුක් ඔස්සේ සිය සංවේගය පළ කර තිබුණා.
ඒ අතරේ වර්තමාන පරපුරේ සිත් ඇද බැඳ ගත් කලාකරුවෙකු වන කසුන් කල්හාරද සිය සංවේගය පළ කර තිබුණේ මෙලෙසින්.
කසුන්ගේ සටහන පහතින්..
