Gossip

“කෝ ඕකා..? මේ ඉන්නේ ගහපු කෙනා.. නෑ නෑ.. ගහපු එක්කෙනා කෝ” – ජවිපෙ පා ගමන මැදින් ගමන් ගත් පුද්ගලයෙක් සමඟ ඇතිවූ ගැටුමක් කැමරාවේ සටහන් වූ හැටි මෙන්න – වීඩියෝ

විශ්වාසය භංග කළ ආණ්ඩුව පරදන වීදි පිරෙන පාද සටන නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ පා ගමනක් ඊයේ පැවැත්වුණා.
මෙම පා ගමන පැවැත්වෙන අතරතුර මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් සහ මෙම පාද සටනේ ගමන් කළ පුද්ගලයන් අතර ඇතිවන ගැටුමක් කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
මෙම පා ගමන පැවැත්වෙන ස්ථානයෙන් ගමන් කළ පුද්ගලයා පවසන්නේ ඔහුගේ දරුවා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා බෙහෙත් ගැනීමට යමින් සිටි බවයි..

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!