දැනට පෘතුවියේ ජීවත් වන වයස්ගතම සත්වයෙක් ලෙසට Jonathon ඉතිහාස ගත වෙනවා.
1832 දී උපත ලද මේ සත්වයාගේ දැනට වයස අවුරුදු 187 ක්.
පළමු සහ දෙවන ලෝක සංග්රාම වගේම රුසියානු විප්ලවයද සිදුවී ඇත්තේ Jonathan ගේ ජීවන කාලය තුල වීම විශේෂත්වයක්.
එමෙන්මJonathan ගේ ජීවන කාලය තුල බ්‍රිතාන්‍ය කිරුල රජවරුන් 7 දෙනෙක් දරා තිබෙනවා .
තවද ඇමරිකානු ජනාධිපති වරු 39 ක් Jonathan ගේ ජීවිත කාලය තුල පත්ව ඇති අතර පහත සඳහන් ඡායාරූපයේ පළමුවැන්න ලබාගන්නා විට Jonathan ගේ වයස අවුරුදු 54 ක්.
දෙවන ඡායාරූපය ගන්නා විට වයස අවුරුදු 187 කි..
අන්තර්ජාලය ඇසුරෙනි..
